දකී අවැසි දේ

https://www.metoffice.gov.uk/binaries/content/gallery/metofficegovuk/hero-images/weather/cloud/cirrus-hooks.jpg

සිතුවම් කරයි අහසේ වළාවන්
ලොවටම විඳින්න ආරාධනා
නොනවතින සිතුවම් අතරේ
දකී අවැසි දේ

බඹරු ඇහැරී මල් සිනැහේ
සැනසුම් සුසුම් හෙළයි
සිව් පා විහඟ දෙමාපියන්
අවුරුදු දවසේ

සිතුවම් කරයි..

අහෝ දුකකි කඳුලු සලයි
කිරි බතක් දෙන්න නැතිව
හද ගිනි දැවෙන මා පියන්
අවුරුදු දවසේ

Comments

Popular posts from this blog

Flow Charts

Keyword 'final' in JAVA

Simple Sorting and Searching Algorithms