Posts

Showing posts from 2012

ඒ යුගයේ සෙවණැලි ද මේ හොල්මන් කරන්නේ..

Image
මහා සයුර කළු කරනා අහස් කුස ගිගුම් දෙනා නිරයෙන් ගෙන ආ ලෝදිය කඳු තුඩු නගනා ඍතුවකි ඇරඹුනේ.. ආයුධ වැසි වසිනා රාගය පිටාර ගලනා චණ්ඩ මාරුතය කි මිනිස්කම ගිලගන්නා මේලොව විශ්ව කතරේ සොහොනක් වන්නේ.. බුදුනුත් කීවා එදා පණ්ඩිතුමොත් කීවා එදා ආලෝකය ඩැහැගන්නා අඳුරු යුගයක් එනවා කියා ඒ යුගයේ සෙවණැලි ද මේ හොල්මන් කරන්නේ..

පොසොන් සඳ

මහ සම්මත මනු රජුගේ සිට                    එකළ මහබලි, රාවණ, දෙවිඳු රජ                        කළ දිය, ගොඩ, අඹර අනුහස් දිය                   පතළ යක්, නා, රකුස්, අසුරන් පසින්දු සිව්           හෙළ මැණික් ඔබා තිබු ඒ සිහසුන                  රන්මය බුදුන් වැඩි දා දාගැබ් කළෙ             හෙළයන්මය එකළ ද ඔව්න් අසනට මේ අමයුරු           ධර්මය බුද්ධිකය සිරිකත මේ පින්                     බරමය තෙවරක් ගෞතම බුදු ඕභස් ලැබු මේ            රට වඩිති බුදුන් කැල මේ කප මහ           මෙව්නාවට මෙවන් උතුම් සිරිබර මිණි                     රටකට ගෙන ආවෙ පොසොනක බුදු දම් රැක     ගන්නට                               බොහෝ දෙනාගේ මතයක් වනුයේ බුදුදහම මෙරටට පැමිණීමට පෙර මෙරට ඉතා පහත් සංස්කෘතියක් පැවති බවය. නමුත් මා හැඟි පරිදි මෙරට ඉතා දියුණු තත්වයක එකළ ද තිබුනි .                               මහ සම්මත මනු රජුගෙ සිට  රජ කළ මහබලි, රාවණ, දෙවිඳු ( ආදි රජවරුන් ), අහසෙහිත්, ගොඩබිමෙහිත්, ගුවනෙහිත් බලය පතුරවමින් ලොව වැන්ජ්ඹුනි.  යක්, නා, රකුස්, අසුරන් ප්‍රසිද්ධය සිව් හෙළ..                              

Flow Charts

Image
What is a problem? Problem solving techniques Algorithm Flowcharts Flow chart symbols/notations Basic symbols Line symbols Special symbols Data symbols Process symbols Flow control structures Sequences Selections If If/else Switch/ case Iteration While loop Do while loop Repeat Until For next loop Questions and Answers References What is a problem?                   A problem is an obstacle, impediment, difficulty or challenge, or any situation that invites resolution; the resolution of which is recognized as a solution or contribution toward a known purpose or goal. Problem Solving Techniques There are many problem solving techniques we can use to solve problems. Some are shown below... Structured approach Top down approach Brute force approach Divide and conquer approach Algorithm is an example for the structured approach   problem solving method….   What is Algorithm?