ඒ යුගයේ සෙවණැලි ද මේ හොල්මන් කරන්නේ..



මහා සයුර කළු කරනා
අහස් කුස ගිගුම් දෙනා
නිරයෙන් ගෙන ආ ලෝදිය
කඳු තුඩු නගනා


ඍතුවකි ඇරඹුනේ..

ආයුධ වැසි වසිනා
රාගය පිටාර ගලනා
චණ්ඩ මාරුතය
කි
මිනිස්කම ගිලගන්නා


මේලොව විශ්ව කතරේ සොහොනක් වන්නේ..

බුදුනුත් කීවා එදා
පණ්ඩිතුමොත් කීවා එදා

ආලෝකය ඩැහැගන්නා
අඳුරු යුගයක් එනවා කියා

ඒ යුගයේ සෙවණැලි ද මේ හොල්මන් කරන්නේ..






Comments

Popular posts from this blog

Flow Charts

Simple Sorting and Searching Algorithms

Keyword 'final' in JAVA