පොසොන් සඳ
මහ සම්මත මනු රජුගේ සිට එකළ මහබලි, රාවණ, දෙවිඳු රජ කළ දිය, ගොඩ, අඹර අනුහස් දිය පතළ යක්, නා, රකුස්, අසුරන් පසින්දු සිව් හෙළ මැණික් ඔබා තිබු ඒ සිහසුන රන්මය බුදුන් වැඩි දා දාගැබ් කළෙ හෙළයන්මය එකළ ද ඔව්න් අසනට මේ අමයුරු ධර්මය බුද්ධිකය සිරිකත මේ පින් බරමය තෙවරක් ගෞතම බුදු ඕභස් ලැබු මේ රට වඩිති බුදුන් කැල මේ කප මහ මෙව්නාවට මෙවන් උතුම් සිරිබර මිණි රටකට ගෙන ආවෙ පොසොනක බුදු දම් රැක ගන්නට බොහෝ දෙනාගේ මතයක් වනුයේ බුදුදහම මෙරටට පැමිණීමට පෙර මෙරට ඉතා පහත් සංස්කෘතියක් පැවති බවය. නමුත් මා හැඟි පරිදි මෙරට ඉතා දියුණු තත්වයක එකළ ද තිබුනි . මහ සම්මත මනු රජුගෙ සිට රජ කළ මහබලි, රාවණ, දෙවිඳු ( ආදි රජවරුන් ), අහසෙහිත්, ගොඩබිමෙහිත්, ගුවනෙහිත් බලය පතුරවමින් ලොව වැන්ජ්ඹුනි. යක්, නා, රකුස්, අසුරන් ප්‍රසිද්ධය සිව් හෙළ..