පොසොන් සඳ
මහ සම්මත මනු රජුගේ සිට එකළ මහබලි, රාවණ, දෙවිඳු රජ කළ දිය, ගොඩ, අඹර අනුහස් දිය පතළ යක්, නා, රකුස්, අසුරන් පසින්දු සිව් හෙළ මැණික් ඔබා තිබු ඒ සිහසුන රන්මය බුදුන් වැඩි දා දාගැබ් කළෙ හෙළයන්මය එකළ ද ඔව්න් අසනට මේ අමයුරු ධර්මය බුද්ධිකය සිරිකත මේ පින් බරමය තෙවරක් ගෞතම බුදු ඕභස් ලැබු මේ රට වඩිති බුදුන් කැල මේ කප මහ මෙව්නාවට මෙවන් උතුම් සිරිබර...