ගලන ජලය Get link Facebook X Pinterest Email Other Apps By Upeksha Liyanage - March 14, 2017 දහවල් උණුසුමත් රැයෙහි සීතලත් අරගෙන යන ගලන ජලය තැනිතලා නිම්න ගල්පර අතරින් නොනැවතී යන ගලන ජලය උස් පහත් බිම් සමාන කරන්නට වෙර දරන ගලන ජලය ගස්වැල් සතුන් කලු සුදු සැමගේ පහස නිවන ගලන ජලය පොළොවෙන් ඉපද මතකය පොඳි බැඳ මුහුද වෙතට ගලන ජලය Get link Facebook X Pinterest Email Other Apps Comments
Comments
Post a Comment